ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂි උපකරණ, කෘෂි යන්ත්‍ර, පැළ වර්ග, හා බීජ වර්ග මිළදී ගැනීම සඳහා ප්‍රසම්පාදන දැන්වීමයි
ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කෘෂි උපකරණ, කෘෂි යන්ත්‍ර, පැළ වර්ග, හා බීජ වර්ග මිළදී ගැනීම සඳහා ප්‍රසම්පාදන දැන්වීමයි
ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කෘෂි උපකරණ, කෘෂි යන්ත්‍ර, පැළ වර්ග, හා බීජ වර්ග මිළදී ගැනීම සඳහා ප්‍රසම්පාදන දැන්වීමයි
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඌව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රාදේශීය ආයතන 09 ක් සඳහා 2025 වර්ෂයේ භාණ්ඩ හා සේවා සැපයීම පිණිස සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට සුදුසුකම්ලත් සැපයුම්කරුවන්ගෙන් ඉල්ලුම්පත් කැදවනු ලැබේ.