ප‍්‍රධාන කාර්යයන්

අමාත්‍යාංශ විෂයන්ට අදාලව පළාත තුල බල පැවැත්වෙන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම.
අමාත්‍යාංශ විෂයන්ට අදාල ජාතික ප‍්‍රතිපත්ති පළාත තුල ක‍්‍රියාත්මක කිරීමට සහාය වීම.
අමාත්‍යාංශය යටතේ ඇති විෂයන්ට අදාළව පළාත තුළ සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරිම හා ක්‍රියාත්මක කිරිම, අධීක්ෂණය හා ඇගයිම. මේ යටතේ,

  • නිෂ්පාදන වැඩිදියුණු කිරීම
  • අධ්‍යාපනය හා පුහුණුව
  • පර්යේෂණ හා ව්‍යාප්ති සේවා
  • නව තාක්ෂණය හඳුන්වාදීම
  • නව ව්‍යවසායකත්වය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම
  • අඩු ආදායම්ලාභී පවුල් නගා සිටුවීම සඳහා අවශ්‍ය සහාය ලබාදීම
  • සංවර්ධන ව්‍යාපෘති වලදී රේඛීය දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණය පවත්වාගැනීම
  • අමාත්‍යාංශ අයවැය සකස් කිරීම
  • අමාත්‍යාංශ විෂයට අදාල පළාත තුල ක‍්‍රියාත්මක සැලැස්ම සකස්  කිරීම
  • පළාත තුල ක‍්‍රියාත්මක වන අමාත්‍යාංශ විෂයට අදාල සංවර්ධන සැලැස්මේ මෙහෙයුම් ආයතනය ලෙස ක‍්‍රියා කිරීම