ඌව පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා
මිරිදිය ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය
2025 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
වෙළඳපල මිල සැඳහුම් (Shopping) යටතේ භාණ්ඩ හා අනෙකුත් සේවා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම – 2025 ඌව පළාත් කෘෂිකර්ම, වාරි මාර්ග, සත්ව නිෂ්පාදන හා මිරිදිය ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය
සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචි කිරීමට අදාල තොරතුරු,කොන්දේසි හා අයදුම්පත