විශේෂ පුවත්
- ජලාශ වල ඇසිත්තන් ඇගිල්ලන් දක්වා වර්ධනය කිරිම සදහා ලබා දිමට නියමිත දැල් කූඩුමිලදී ගැනීම
- ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂි උපකරණ, කෘෂි යන්ත්‍ර, පැළ වර්ග, හා බීජ වර්ග මිළදී ගැනීම සඳහා ප්‍රසම්පාදන දැන්වීමයි
- 2025 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
- පුවත් හා නිවේදන
- 2025 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ
නිල වෙබ් අඩවියට සපැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු
අපගේ දැක්ම
පෝෂණයෙන් සපිරි සෞභාග්‍යමත් ඌව වෙල්ලස්සක්
අපගේ මෙහෙවර
ජල සම්පතෙහි අගය සුරැකෙන වාරිමාර්ග පද්ධතියක් සමඟ භූමියෙන් ප්‍රශස්ත උපයෝජනයක් ලැබෙන අයුරින් කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර ක්ෂේත්‍රවල කාර්යක්ෂම හා ඵලදායි දායකත්වයක් ලබාදිම තුළින් පළාතේ ජනතාවගේ තිරසාර සමාජ, ආර්ථික සංවර්ධනයක් ස්ථාපිත කිරිම සඳහා අවශ්‍ය කටයුතු කළමනාකරණය, සම්බන්ධිකරණය,මෙහෙයවීම හා පසු විපරම් සිදු කිරිම
නිමේෂා ප්‍රියංගි වනසිංහ මහත්මිය
ලේකම්