by chanaka | Jun 17, 2026 | Uncategorized
ඌව පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා මිරිදිය ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය.
මිරිදිය ධිවර 2026 වැඩසටහන යටතේ ජලාශ වල ඇසිත්තන් ඇගිල්ලන් දක්වා වර්ධනය කිරිම සදහා ලබා දිමට නියමිත දැල් කූඩුමිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන දැන්වීමයි.
Download Information
by chanaka | Oct 20, 2024 | Uncategorized
ඌව පළාත් කෘෂිකර්ම, වාරි මාර්ග, සත්ව නිෂ්පාදන හා
මිරිදිය ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය
2025 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඌව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රාදේශීය ආයතන 09 ක් සඳහා 2025 වර්ෂයේ භාණ්ඩ හා සේවා සැපයීම පිණිස සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට සුදුසුකම්ලත් සැපයුම්කරුවන්ගෙන් ඉල්ලුම්පත් කැදවනු ලැබේ.
ලියාපදිංචියට අදාල අයිතම ලැයිස්තුව
අයදුම්කරුවන් සඳහා ඉල්ලුම්පත්‍රය