ලංසු ආරාධනයයි
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය- බදුල්ල
පැරිෂුට් තවාන් තැටි මිලදී ගැනීම
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් වෙනුවෙන් පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් යෝග්‍යතා පුර්ණ සහ සුදුසුකම්ලත් ලංසුකරුවන් වෙතින් පැරෂුට් තවාන් තැටි සැපයීම සඳහා මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ.